මාරයා සොයා ලංකාවට පැමිණි ජර්මානු ජාතිකයා..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime
By Gagana Nov 12, 2023 11:28 AM GMT
Report

ජර්මානු ජාතිකයෙකු තම බිරිද සමග පසුගිය හත්වැනි දා සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ ඇති අතර ගාල්ල අහුන්ගල්ල ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටි බවත් අද(12) අළුයම හදිසියේ එම හෝටලයේදී මියගොස් ඇති බවත් වාර්තා වේ .

කෙසේ වෙතත් අද අලුයම ඇතිවූ රෝගී තත්වයක් හේතුවෙන් මොහු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ජර්මානු ජාතිකයාගේ දේහය බලපිටය රෝහලේ තැන්පත් කර තිබේ