ඔබත් පරිස්සමෙන්.. පොලිස් නිළධාරින් බව පවසා නිවසකට ඇතුළු වී සිදු කළ දේ..

Srilanka crime
By Sithumi Mar 10, 2022 01:13 PM GMT
Report

පොලිස් නිලධාරීන් බව පවසා නිවසකට ඇතුළු වී මුදල් හා රන් භාණ්ඩ සොරා ගැනීමේ සිද්ධියක් පූගොඩ ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

   එලෙස කොල්ලකෑම් වලට සම්බන්ධ පුද්ගලයින් 4 හතර දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව තවදුරටත් සඳහන්.    


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now