"ගෙවල්වල මිනිස්සු බත් මුට්ටිය උස්සන් ඇවිත් දුන්නා.. චූන් පාන් අයියා වාහනය නතර කරලා පාන් දුන්නා.." - මේ ඊයේ එහෙම ගෙනත් දුන්න විනාශ වී ගිය ආහාර.. (PHOTOS)
SL Protest
By krishani
ඊයේ දින(06) පොල්දූව පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ පැවැත්වුන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මන්ඩලයේ විරෝධතා අරගලයට පොලිසිය විසින් කදුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරනු ලැබිණි.
එහිදි ඔවුන් ආහාරයට ගැනීමට ගෙනෙන ලද විශාල ආහාර ප්‍රමාණයක් ජල ප්‍රහාර හමුවේ විනාශයට පත් විය.
මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි කතා බහට ලක් විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |



