කොකේන් ගෙන්වූ ව්‍යාපාරිකයාගේ වාහනය ලියා පදිංචී වී ඇත්තේ පියුමිගේ නමින්..?

Piumi Hansamali Crime Branch Criminal Investigation Department Crime Actress
By Sithumini Jul 06, 2024 09:18 AM GMT
Report


ගුවන් මගින් කුෂ් හා කොකේන් මෙරටට ආනායනය කළ කෝටිපති ව්‍යාපාරිකයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සැඟව සිටියදී නාවලදී අත්අඩංගුවට ගත් අතර ඔහු කුලී පදනම මත රැඳී සිටි නිවසේ තිබී සුඛෝපභෝගී මෝටර් රථයක් සොයා ගෙන තිබෙනවා.

මේ දිනවල දැඩි කතාබහකට ලක්වී ඇති නිරූපන ශිල්පිනියකගේ නමින් එය ලියාපදිංචිවී ඇති අතර රුපියල් කෝටියක මුදලක් ලබාදී ඔහු එය මිලදීගෙන ඇති අතර ඉතිරි මුදල ලබාදීමට නියමිත බවද සැකකරු විමර්ශන නිලධාරින්ට පවසා තිබෙනවා.