ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයෙක් ඝාතනය කෙරේ..!

Sri Lanka Police Sri Lanka Crime
By Sewvandhi Apr 29, 2023 10:48 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

කටාන ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයාව අභිරහස් ලෙස ඝාතනය කර ඇති බව වාර්තා වනවා.

 හිටපු උප සභාපතිවරයාව වනාතවිල්ලුව ප්‍රදේශයේ ඔහුට අයත් වතු යායක මුරකුටියක් තුළ අභිරහස් ලෙස ඝාතනය කර සිටියදී වනාතවිල්ලුව පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.

නමින් පීටර් හපුආරච්චි වන ඔහු වයස අවුරුදු 76ක් වන තිදරු පියෙකි.එමෙන්ම ඔහු හිටපු විදුහල්පතිවරයෙකුද වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වනාතවිල්ලුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now