ඇඳිරිනීතිය මැද කොළඹ රත්වෙයි..ආරක්ෂක අංශ සමඟ උණුම් තත්ත්වයක්.(PHOTOS)
Police
Sri Lanka
Colombo
Samagi janabalawegaya
By Aruna
සමගි ජන බලවේගය ආරම්භ කළ විරෝධතාවට බාධා එල්ල වී තිබෙනවා.
ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියා පිළිඋවෙතට විරෝධය පාමින් අද (03) පෙරවරුවේ කොළඹ කේන්ද්‍ර කරගනිමිනුයි ඔවුන් විරෝධතාව ආරම්භ කළා.
මෙම තත්ත්වය පාලනය කිරීමට ආරක්ෂක අංශ මැදිහත් වීමත් සමග මේ වනවිට දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙන බවයි අප වාර්තාකරු පැවසුවේ.
මේ අතර පවතින තත්වය හමුවේ ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට විරෝධය පළ කරමින් විපක්ෂයේ විරෝධතා ව්‍යාපාරයක් දැන් කොළඹ දී පැවැත්වෙනවා.
මේ සඳහා සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සහ මනෝ ගනේෂන් ද සහභාගී වී සිටින බවයි වාර්තා වන්නේ.
අද උදෑසන සිට කොළඹ නගරයේ ස්ථීරව සවි කොට ඇති මාර්ග බාධකය අසල මෙම පිරිස දැන් සිය විරෝධතාවය පල කරමින් සිටින බවයි වාර්තා වන්නේ.
එහි ඡායාරූප දර්ශන පහතින් දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |



