පාර්ලිමේන්තුව අසල හදිසියේ සිදු කල දේ..
By Sithumi
පාර්ලිමේන්තු අවට මාර්ගවල ආරක්ෂක හේතූ මත හදිසියේ ස්ථාපනය කෙරුණු මාර්ග බාධක අද පස්වරුව වනවිට සම්පූර්ණයෙන්ම ඉවත් කර ඒ මාර්ග විවෘත කර ඇතැයි වාර්තා වේ
. එම ක්‍රියාමාර්ගය ගෙන ඇත්තේ උද්ඝෝෂණකරුවන් ඒ ප්‍රදේශවලින් සම්පූර්ණයෙන්ම ඉවත්වීම නිසා යැයි පොලිස් ආරංචිමාර්ගවලින් පැවසේ. කෙසේ වෙතත් පොලිස් නිලධාරිහු කණ්ඩායම් ඒ අවට ප්‍රදේශවල තවමත් සීරුවෙන් තබනු ලැබ සිටිති
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |