පාර්ලිමේන්තු මන්ත්‍රීන් විරෝධතාකරුවන් හා මුහුණට මුහුණ ගැටෙයි.. උණුසුම් තත්වයක් (VIDEO)

By Sithumi May 06, 2022 12:11 PM GMT
Report
අද දින පාර්ලිමේන්තුව අවසානයේ පැමිණෙන මන්ත්‍රීන් කිහිපදෙනෙකු සහ  විරෝධතාකරුවන් මුහුණට මුහුණ ගැටීමෙන් එම ස්ථානයේ මේ වන විට දැඩි උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.

එහිදී ජනතාව මන්ත්‍රීවරුන් හා  කලබලකාරී ව හැසිරෙන ආකාරය දක්නට ලැබෙනවා 

එම අවස්ථාව පහත වීඩියෝවෙන් නරඹන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now