කුඩා කාර් වලට ඉල්ලුම ඉහළ යයි..සිස්ටම් එක වෙනස් වූ හැටි මෙන්න..
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් කුඩා මෝටර් රථ සහ වෑන් රථවලින් පාර්ලිමේන්තුවට ඊයේ (17) පැමිණීම විශේෂත්වයක් වුණා.
ආරක්ෂක හේතූ මත ඔවුන් එවැනි ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන්නට ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පැවසූහ.
ඉතා වටිනා සුපිරි වාහන පාර්ලිමේන්තු පරිස්‍රයේ ඊයේ දැකගත හැකිවූයේද ඉතාම අඩුවෙන් වීම විශේෂත්වයක්.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සමඟ ආරක්ෂකයන් වැඩි පිරිසක් පැමිණෙනුද දැකගත හැකිවිය.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විස්සකට ආසන්න පිරිසක් පාර්ලිමේන්තුවට ඊයේ(17) පැමිණ නොසිටියහ.
ගිනි තැබීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා නිසා ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ඇඳිවත පවා සම්පූර්ණයෙන්ම විනාශවී ඇතැයි එස් එම් චන්ද්‍රසේන මහතා ඇතුළු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් කුඩා මෝටර් රථ සහ වෑන් රථවලින් පාර්ලිමේන්තුවට අද (17) පැමිණීම විශේෂත්වයක් විය.
ආරක්ෂක හේතූ මත ඔවුන් එවැනි ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන්නට ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පැවසූහ.
ඉතා වටිනා සුපිරි වාහන පාර්ලිමේන්තු පරිස්‍රයේ ඊයේ දැකගත හැකිවූයේද ඉතාම අඩුවෙනි.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සමඟ ආරක්ෂකයන් වැඩි පිරිසක් පැමිණෙනුද දැකගත හැකිවිය.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විස්සකට ආසන්න පිරිසක් පාර්ලිමේන්තුවට අද (17) පැමිණ නොසිටියහ.
ගිනි තැබීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා නිසා ඇතැම් මන්ත්‍රීවරුන්ගේ ඇඳිවත පවා සම්පූර්ණයෙන්ම විනාශවී ඇතැයි එස් එම් චන්ද්‍රසේන මහතා ඇතුළු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසූහ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |