සාමකාමී අරගලකරුවන්ට පහර දීම සම්බන්ධයෙන් ජොන්ස්ටන් ඇතුළු ප්‍රබලයින් 6දෙනෙකුට අද පාර්ලිමේන්තුවේ දී සිදුවන දේ..

CID - Sri Lanka Police Parliament of Sri Lanka Sri Lanka Parliament Sri Lanka Politician
By krishani May 18, 2022 01:46 AM GMT
Report

අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලූමුවදොර දී අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හය දෙනකුගෙන් අද(18) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇත.

ඒ ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, සංජීව එදිරිමාන්න, රෝහිත අබේගුණවර්ධන, සී බී රත්නායක සහ ඉන්දික අනුරුද්ධ යන අයගෙන් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join