අගමැති මහින්ද ගෙන් විශේෂ ප්‍රකාශයක්?.සජීවී විකාශනය මෙතනින් බලන්න.(LIVE)
Parliament of Sri Lanka
Sri Lanka Parliament
Mahinda Rajapaksa
Mahinda Yapa Abeywardena
Sri Lanka Politician
By Aruna
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස්වී තිබෙනවා.
රජිත් සියඹලාපිටිය මහතාගේ ඉල්ලා අස්විමෙන් පුරප්පාඩු වූ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා අයෙකු පත්කර ගැනීමට ද නියමිත බවයි පැවසෙන්නේ.
මේ අතර ඉදිරි දිනවල පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විශේෂ පක්ෂ නායක රැස්වීමක් ද අද පෙරවරුවේ පැවැත්වීමට සැලසුම් කර ඇත.
මේ අතර පාර්ලිමේන්තුව ආරම්භ වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇති බව ද වාර්තා වේ.
පාර්ලිමේන්තුව සජීවීව පහතින් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |