මහ දවල් ප්‍රධාන නගරයක වෙඩි තැබීමක්..

Police Shooting Panadura city
By Aruna Jan 27, 2022 07:22 AM GMT
Report

ගිලන් රථ රියදුරෙකුට පාණදුර නගරයේ දී මීට සුළු වේලාවක පෙර වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

වෙඩි තැබීමට සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිවෙකු සොයාගෙන නැති බව යි වාර්තා වෙන්නේ.

එමෙන් ම වෙඩි තැබීමට ලක් වූ ගිලන් රථ රියදුරා සම්බන්ධයෙන් ද තවමත් විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් තොරතුරක් ලැබී නොමැති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් පානදුර පොලිසීය වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now