සාපෙළ විභාගය සම්බන්ධයෙන් විශේෂ පණිවිඩයක්..

Srilankan Srilanaka Educasion
By Sithumi Mar 10, 2022 02:41 PM GMT
Report

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ සහිත විෂයයන් සඳහා ප්‍රතිඵල නැවත සමීක්ෂණ වෙනුවෙන් අයදුම්පත් කැඳවීම මාර්ගගත ක්‍රමය ඔස්සේ එනම් ඔන්ලයින් ක්‍රමය ඔස්සේ පමණක් සිදු කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව එම ක්‍රියාවලිය මෙම මස 18 තෙක් නැවත සමීක්ෂණ කටයුතු සඳහා අයදුම් කළ හැකියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now