අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙහි කාලසටහන නිකුත් කෙරේ.. (TIME TABLE)
Ministry of Education
By krishani
අපොස සා/පෙළ විභාග කාලසටහන නිකුත් කර ඇත.
විභාගය මැයි 23 වැනිදා ආරම්භ වන අතර එය ජුනි 1 වැනිදා අවසන් වේ.
එම කාලසටහන පහතින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

