අද රැයින් තහනම් වන දෙයක් සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්..

Department of Examinations Sri Lanka G.C.E. (O/L) Examination
By krishani May 17, 2022 10:16 AM GMT
Report

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, දේශන සහ වැඩමුළු පැවැත්වීම අද (17) මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම තහනම උල්ලංඝනය කරන පුද්ගලයින් හට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩි.ධර්මසේන මහතා පැවසුවේය.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join