යුද හමුදාපතිගෙන් විශේෂ දැනුම්දීමක්..
By Sewvandhi
පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසියට සහාය වීමට ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයින් යොදවා තිබෙනවා.
සිවිල් වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එම පියවර ගෙන ඇති බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |