හර්තාලයට සහභාගී වූ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කපනවාද..? ජනපති මාධ්‍ය අංශයෙන් නිවේදනක්..!
Gotabaya Rajapaksa
Sri Lanka Economic Crisis
Sri Lanka
President of Sri lanka
By Sewvandhi
සිකුරාදා (06) හර්තාලයට එක්වන රජයේ සේවකයන්ගේ මැයි මාසයේ වැටුප කප්පාදු කරන බවට PMD ලිපි ශීර්ෂය භාවිත කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන තොරතුරු අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
සමාජ මාධ්‍ය තුළ සංසරණය වන සටහන සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බව ද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |