සියලු ආරක්ෂක අංශ වෙත ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්..!
Police spokesman
Sri Lanka Army
Sri Lanka Police
Ministry of Defense Sri Lanka
By Sewvandhi
සියලුම ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරනවා.
ඒ අනුව මෙම තීරණය ගෙන ඇත්තේ අද 09) පස්වරුවේදී බවයි වාර්තා වන්නේ. රට තුළ මේ වනවිට උද්ගත ව ඇති අර්බුදකාරී තත්ත්වය තුල මෙම තීරණය ගෙන තිබෙනවා.
ඒ අනුව ඉදිරියේ දී ආරක්ෂක අංශ සාමාජිකයින් විසින් වෙන් කරන ලද නිවාඩු ද මෙමගින් අවලංගු ව යනු ඇති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |