සියලු ආරක්ෂක අංශ වෙත ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්..!
By Sewvandhi
රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම ආරක්ෂක අංශ නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කරන බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |
