සාමාන්‍ය පෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්..!

Ministry of Education Department of Examinations Sri Lanka G.C.E. (O/L) Examination Sri Lankan Schools
By Sewvandhi Jan 22, 2024 06:45 AM GMT
Report

විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ, අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම හෙට (23) සිට ආරම්භ කරන බවයි.

මෙය පෙබරවාරි 15 දක්වා සිදු කරන බවයි සඳහන් වන්නේ.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ අයදුම්පත් කැඳවීම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කරන බවයි.

Sponsored By Sarrita Jewellery

සාමාන්‍ය පෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්..! | Notice About Ol Applications


Gallery