විදුලිය සම්බන්ධයෙන් අලුත් ගැටලුවක්..?

Sri Lanka Kanchana Wijesekera
By krishani May 03, 2022 06:51 AM GMT
Report

නොරොච්චෝල මෙගාවොට් 270ක බලාගාරයක කාර්මික බිඳවැටීමක් පිළිබඳ, ලංකා විදුලි බල මණ්ඩලය දන්වා ඇත.

අලුත්වැඩියා කටයුතු සිදු කර එය යළි ප්‍රකෘති තත්ත්වයට ගෙන ඒමට දින 5ක් පමණ ගත වනු ඇති බව යි විදුලි බල මණ්ඩලය දන්වා සිටින්නේ.

තාප හා ජලවිදුලි බලාගාරවලින් විදුලි කප්පාදුව තවදුරටත් දීර්ඝ නොකර කළමනාකරණය කරන බවටත් විදුලි බල මණ්ඩලය සහතික වන බව යි දැනගන්නට ලැබෙන අතර මේ සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර  නිවේදනය කළහ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join