ජීවිතයත් අහිමි කළ ජංගම දුරකථනය..

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi May 01, 2023 12:43 PM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

ඊයේ (30) නොරොච්චෝල දළුව ප්‍රදේශයේ දී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කර තිබෙන බව පොලිසිය සඳහන් කරනවා.

 මෙසේ පහර පහරකෑමට ලක්ව මියගොස් ඇත්තේ වයස අවුරුදු 30ක් වන දළුව ප්‍රදේශයේ පදිංචි විවාහක පුද්ගලයෙකි.

 මූලික පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ,ජංගම දුරකථනයක් සම්බන්ධ ආරවුලක් මත මෙම ඝාතනය සිදු වූ බවයි.

මේ සම්බන්ධව සැකකරුවන් සිව්දෙනෙකු හඳුනා ගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක කරන බවයි පොලිසිය පවසයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now