මංගල ඇඳුමින්ම අරගලයට පැමිණ අත්සන් තැබූ නව යුවළ ..(VIDEO)

Galle Sri Lanka Economic Crisis Sri Lanka SL Protest
By Sewvandhi May 01, 2022 11:42 AM GMT
Report

ආණ්ඩුවට ගෙදරයන ලෙස බලකරමින් "70 ලක්ෂයේ ජනතා පෙත්සම"ට අත්සන් කිරීම අද (01) ගාල්ල බස්නැවතුම්පොළ ඉදිරිපිට දී සිදුවිය.

ඒ සඳහා විවිධ පුද්ගලයින් එක්ව සිටි අතර විවාහ දිවියට එළැඹි නව යුවළක් ද පැමිණ සිටිනු අපට දැකගත හැකි විය.

මංගල ඇඳුමින් සැරසුණු එම නව යුවළ පෙත්සමට අත්තැබීමෙන් අනතුරුව එම ස්ථානයෙන් පිටව ගියහ.  

(වීඩියෝ අයිතිය - අද දෙරණ)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now