නව අගමැතිකම දෙනව කියපු 04 දෙනා මෙන්න..ඒ අතර නොහිතපු නමකුත්..
Dinesh Gunawardena
Dullas Alahapperuma
Gotabaya Rajapaksa
Mahinda Rajapaksa
Maithripala Sirisena
By Aruna
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තමාද ඇතුළු තවත් සිව් දෙනෙකුට අග්‍රාමාත්‍ය ධුරය ලබාදෙන බවට සදහන් කර ඇතැයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කර තිබෙනවා.
දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව සඳහන් කර ඇත්තේ, තම සමීප පුද්ගලයන් කිහිප දෙනෙකු සමග අදහස් පළ කරමිනි.
තමන්ට අගමැති ධූරය ලබා දෙන්නේ යයි පැවසූ ජනාධිපතිවරයා මෛත‍්‍රීපාල සිරිසේන, ඩලස් අලහප්පෙරුම, රමේෂ් පතිරණ වන අයටද අගමැති ධුරය ලබා දෙන බව පවසා ඇතැයි ද ඔහු සඳහන් කර ඇත.
මේ හේතුවෙන් ගුණවර්ධන මහතා දැඩි කලකිරීමෙන් අදහස් පළ කර ඇතැයිද පැවසේ..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |