නව රාජ්‍ය අමාත්‍යවරු පිරිසක් දිව්රුම් දෙයි..!
Parliament of Sri Lanka
Dinesh Gunawardena
Sri Lanka Cabinet
Prasanna Ranatunga
Kanchana Wijesekera
By Sewvandhi
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අද (14) පස්වරුවේ කැබිනට් අමාත්‍යවරුන් 4 දෙනෙක් දිවුරුම්දී තිබේ.
පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත්වන තෙක් පාර්ලිමේන්තුවේ සහ රටේ අනෙකුත් කටයුතු නීත්‍යානුකූලව සහ ස්ථාවරව පවත්වාගෙන යෑම වෙනුවෙන් එම පත්කිරීම් සිදුකර ඇත.
ඒ පහත පදිරිය.
මහාචාර්ය ජී. එල් පීරිස් මහතා - විදේශ කටයුතු
දිනේෂ් ගුණවර්ධන මහතා - රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන
ප්‍රසන්න රණතුංග මහතා - නාගරික සංවර්ධන හා නිවාස
කංචන විජේසේකර මහතා - විදුලිබල හා බලශක්ති
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |
