ආණ්ඩුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් අද කරන්න යන විශේෂ දේ මෙන්න..
Gotabaya Rajapaksa
Sri Lanka Politician
Sri Lanka
Government Of Sri Lanka
Sri Lankan political crisis
By krishani
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ආණ්ඩුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් අතර හමුවක් අද දින (14) පැවැත්වීමට නියමිතයි.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ජනාධිපති මන්දිරයේ දී අද උදෑසන 10 ට මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව ඇති බවත් රට තුළ පවතින වත්මන් වාතාවරණය මෙන්ම පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවත් සඳහන් වේ.
පසුගිය 09 වැනිදා රට තුළ ඇති වූ කලහකාරී සිදුවීම්වලින් අනතුරුව ජනාධිපතිවරයා සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර සිදුවන පළමු හමුව මෙයයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |