නව අග්‍රාමාත්‍යවරයා සහිත නව ආණ්ඩුවේ කැබිනට්ටුව පත් වන්නේ මෙහෙමයි..

Ranil Wickremesinghe Sri Lanka Government Of Sri Lanka Sri Lankan political crisis
By krishani May 13, 2022 07:08 AM GMT
Report

නව අග්‍රාමාත්‍යවරයා වන රනිල් වික්‍රමසිංහගේ රජයේ කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව ජනපති සහ අගමැති සමඟ 20කට සීමා කර ඇත.

එයට අමතරව ආයතන වැඩි සංඛ්‍යාවක් ඇති විශාල අමාත්‍යාංශ සඳහා පමණක් නියෝජ්‍ය ඇමැතිවරුන් පත් කිරීමට නියමිතයි.

නව රජයේ රාජ්‍ය අමාත්‍ය ධූර පිරිනමනවා ද යන්න පිළිබඳව මෙතෙක් අවසන් තීරණයකට පැමිණ නැති අතර ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වීමට ප්‍රථම කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join