නෙල්ලි සතු විශ්මිත ගුණ ගැන ඔබ දන්නවාද..?
නෙල්ලි කියන්නේ අපි හැමෝම ආසාවෙන් කන කෑමක් . නෙල්ලි වලින් විවිධ කෑම වර්ග හා බෙහෙත් වර්ග රාශියක් ඇත. ඉන්දියාව, අමෙරිකාව, බ්‍රසීලය, මැලේසියාව,පිලිපීනය, වැනි බොහෝ රට වල දක්නට ලැබෙන මෙම රට නෙල්ලි ශාකය අපේ රට තුලද බහුලව දක්නට ලැබේ.එසේම මෙම පලතුර විටමින් C ,යකඩ,කැල්සියම්, පොස්පරස්, ප්‍රෝටීන් ඇතුළු ඛනිජ ලවණ පෝෂක ගණනාවකින් යුක්ත වන අතර ප්‍රතිඔක්සිකාරක ගුණ ද රාශියක් අඩංගු වේ.එසේම ආයුර්වේදයේදී රට නෙල්ලි බොහොමයක් ලෙඩ රෝග සමනය කිරීමට යොදා ගනී. එසේ නෙල්ලි ආහාරයට ගැනීමෙන් හෝ නෙල්ලි යුෂ පානය කිරීමෙන් හෝ ඔබට ඔබේ සෞඛ්‍යට ලැබෙන වාසි කිහිපයක් පහතින්
1. මලබද්ධය සමනය කරයි.
2. ඔබේ සම නීරෝගී කරයි.
3. බැක්ටිරියා වල ක්‍රියාකාරිත්වය අඩු කරයි
4. අස්ථි සෞඛ්‍යයට සහ රුධිර සංසරණයට ඉතාමත් හිතකරයි
5. පිළිකා සුව කිරීමේ කරයි.
6. උණ පාලනය කරයි.
7. චර්ම රෝග සමනය කරයි.
8. ඔබේ බර අඩු කිරීමට කටයුතු කරයි.
9. ඔබේ අස්ථි ශක්තිමත් කරයි.
10. ඇදුම රෝග සමනය කරයි. .
11. දියවැඩියාව සමනය කරයි.
12. රුධිර සංසරණ ආතතිය අඩු කරයි.
13. සම වර්ධනයට උපකාරී වෙනවා.
14. කොලෙස්ටරෝල් මට්ටම අඩු කළ හැකියි.
15. ශ්වසන පද්ධතිය ආශ්‍රිත ගැටළු අවම කරයි.
16. රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය වැඩි කර රුධිරයේ ඔක්සිජන් මට්ටම ඉහළ නංවයි.
17. හිසකෙස් වර්ධනය ප්‍රවර්ධනය කිරයි
18. ගර්භණි සමය තුළ මුත්‍රා අසාදන ඇතිවීම වලක්වයි.
19. ඇස් සෞඛ්‍ය වර්ධනය කරයි.
20. ප්‍රතිශක්තිකරණ ක්‍රියාකාරීත්වය ශක්තිමත් කරයි.
21. සෛලීය හානිය හා දැවිල්ල අඩු කරයි.
ඔබ නෙල්ලි සතුව මෙතරම් ගුණ ඇති බවට ඔබ බොහෝ දුරට නොසිතනු ඇත.ඉතින් පෝෂණීය හා ඖෂධීය ගුණ රැසක් ඇති රට නෙල්ලි අනුභව කර ඔබත් ඉහත ප්‍රතිලාභ අත් විඳින්න.නමුත් ඔබට නිදන් ගත රෝග ඇතිනම් කිසි විටෙක ප්‍රමාණය ඉක්මවා අධික ලෙස ආහාරයට ගැනීමෙන් වළකින්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමග |