බෞද්ධයන්ගේ සදා ආදරයට ලක් වූ මියගිය නැදුන්ගමුවේ හස්තිරාජයා වෙනුවෙන් ගත් නවතම තීරණය මෙන්න..
Sri Lanka
Sri Lanka Cabinet
By krishani
නැඳුන්ගමුවේ රාජා හස්තිරාජයා ජාතික වස්තුවක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී ඇත.
නැඳුන්ගමුවේ හස්තියා දිවයිනේ ප්‍රධාන සිද්ධස්ථාන රාශියක විවිධ පෙරහර මංගල්‍යයන් සඳහා සහ 2005 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා අවස්ථා 13ක දී දළදා කරඬුව වැඩම වීමට වාසනාවන්ත විය.
ඒ අනුව, නැඳුන්ගමුවේ හස්තියාව ජාතික වස්තුවක් ලෙස නම් කිරීමට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනවට යි කැබිනට් අනුමැතිය ලැබුණේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |