විරෝධතාවයක් නිසා ප්‍රධාන මාර්ගයක් අවහිර වෙයි..

Sri Lanka Economic Crisis Sri Lanka SL Protest
By krishani May 13, 2022 07:32 AM GMT
Report

නාවල විවෘත විශ්වවිද්‍යාලය අසළින් ප්‍රධාන මාර්ගය අවහිර කරමින් පිරිසක් අද(13) විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.

ගෑස් ඉල්ලා සිටිමින් එම පිරිස මෙලෙස විරෝධතාවයේ නිරතවන බව වාර්තා වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join