අපි පලායන්නේ නෑ.. තාත්තා ආරක්ශිතව ඉන්නවා.. - නාමල් රාජපක්ෂ කියයි..
SLPP
Mahinda Rajapaksa
Namal Rajapaksa
By Sithumi
මහින්ද රාජපක්ෂ රට හැර පලා නොයන බව ඔහුගේ පුත් හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ ප්‍රංශ පුවත් සේවයට (AFP) පවසා ඇත. “අපි යනවා කියලා කටකතා ගොඩක් පැතිරෙනවා.
අපි රටෙන් යන්නේ නෑ. මගේ තාත්තා ආරක්ෂිතව ඉන්නවා. ඔහු ආරක්ෂිත තැනක ඉන්නවා. ඔහු පවුලේ අයත් එක්ක කතාබහ කරනවා. අපි සෑම විටම අපේ ජනතාව සමඟ ඉන්නවා” යැයි ද ඔහු ප්‍රංශ පුවත් සේවයට තවදුරටත් පවසා ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |