නාමල් රාජපක්ෂ හදිසියේම ට්විටර් නිවේදනයක් නිකුත් කරයි.. (PHOTOS)

Namal Rajapaksa
By krishani May 08, 2022 05:44 AM GMT
Report

නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඩු ආදායම් පවුල් වෙනුවෙන් වියළි සලාක මල්ලක් ලබා දීමට කටයුතු කළ සියලු දෙනාට සිය ස්තුතිය ප්‍රකාශ කර සිටියහ.

ඒ මෙසේය,

"හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඩුආදායම්ලාභී පවුල් සඳහා බෙදාදුන් වියළි සලාක මල්ලක් ලබාදීමට දායක වූ සැමට ස්තුතිය" යනුවෙනී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join



GalleryGallery