බඳින තුවක්කුවක් ක්‍රියාත්මක වී පිඬු සිඟා වැඩී හිමිනමක් අපවත් වෙයි..!
Sri Lanka Police
Sri Lanka
Crime
By Sewvandhi
පන්සියගම , නා උයන ආරණ්‍ය සේනාසනයේ වැඩවාසය කරන හිමි නමක් පිඬු සිඟා වඩිමින් සිටියදී බඳින තුවක්කුවක් ක්‍රියාත්මක වීමෙන් දණ හිසට වෙඩි වැදී , පසුව ඇලක් අසල ඉවුරේ මියගොස් සිටියදී පොලීසිය විසින් සොයාගන තිබෙනවා.
පන්සියගම , නා උයන ආරණ්‍ය සේනාසනය ආසන්නයේ ඇල පාරකට වැටී හිමි නමක් මියගොස් ඇති බවට පන්සියගම පොලීසියට ලද තොරතුරකට අනුව කළ විමර්ශනයකදී මෘත ශරීරය සොයා ගෙන තිබුණා.
බඳින තුවක්කුව ඇටවූ පුද්ගලයෙකු මේ දක්වා සොයා ගෙන නැහැ .
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |