අභිරහස් ලෙස අඹු සැමි යුවලක් ඝාතනය වේ....

Police Ratnapura Gagana news Mysterious murder of a married couple
By Subodha Apr 12, 2022 04:56 AM GMT
Report

රත්නපුර - ගොඩකවෙල - පල්ලෙබැද්ද ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී අඹු සැමි යුවලක් ඝාතනය කර තිබෙනවා.

ඔවුන් සිය නිවසේ සිටිය දී ඊයේ රාත්‍රියේ මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඔවුන් වයස අවුරුදු 82 සහ 75 වයස් වියේ පසුවනවා.

ඝාතනය සිදුකළේ කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
join now