සදුදා විදුලි කප්පාදුව ගැන දැනුම්දීමක්..!

Sri Lanka Ceylon Electricity Board Sri Lanka Electricity Prices
By Sewvandhi May 15, 2022 09:09 AM GMT
Report

සඳුදා (16) විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) සභාපති ජානක රත්නායක මහතා පවසයි.

වෙසක් පොහොය නිමිත්තෙන් ඉරිදා (15) දිනයේ ද විදුලිය විසන්ධි කළේ නැත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now