සුරූපී බිරිඳ ඝාතනය කර සැමියා සියදිවි නසා ගැනීමට තැත් කරයි..(PHOTOS)

Sri Lanka Crime
By Sewvandhi Jan 14, 2023 08:39 AM GMT
Report

බොරැල්ල සර්පන්ටයින් මහල් නිවාස සංකීර්ණයේ තුන්වන මහලේ පිහිටි ඔවුන්ගේ නිවසේ පවුල් ආරවුලක් මත 32 හැවිරිදි කාන්තාවක් ඇගේ සැමියා විසින් පහර දී ඝාතනය කර තිබේ. 

ඝාතනය සිදුකිරීමෙන් පසු සැකකරු ගොඩනැගිල්ලෙන් පැන සියදිවි හානිකර ගැනීමට තැත් කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

බරපතළ තුවාල ලැබූ සැකකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGallery