මිනුවන්ගොඩ පස් දිලීපට වෙඩි

Law and Order Gun Shooting Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Aug 13, 2025 10:58 AM GMT
Report

මිනුවන්ගොඩ, පත්අඩුවන ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් අද (13දා) දහවල් වෙඩිතැබීමක් සිදුකර ඇත.

එහෙත් එම වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව පොලීසිය පැවසීය.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පස් දිලීප යන පුද්ගලයා ඉලක්ක කරගෙන මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලිසිය කියයි.