රාජ්‍ය අමාත්‍යවරු තිදෙනෙක් සිය ධුරවලින් ඉල්ලා අස්වෙයි..!

Lasantha Alagiyawanna Sri Lnka economic crisis Priyankara Jayarathna Dumidha Dhisanayake
By Sewvandhi Apr 04, 2022 12:52 PM GMT
Report

රාජ්‍ය අමාත්‍යවරුන් වන පියංකර ජයරත්න, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක සිය ධුරවලින් ඉල්ලා අස් වී තිබෙනවා.

ඊයේ (03) කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වූ අතර, ඉන් අනතුරුව යි රාජ්‍ය අමාත්‍යවරුන් මෙම තීරණ්‍ය ගෙන ඇත්තේ.

තවදුරටත් දිවයින පුරා ජනතාව වීදි බැස වත්මන් ආන්ඩුවට හා පාලන ක්‍රමයට එරෙහි ව විරෝධතාවල නිරත වනවා.

මේ අතර, පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති බව හිටපු අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now