14දෙනෙකුට දිවි අහිමි කළ ලොරි සහ බස් අනතුර...(PHOTOS)

Ukraine Accident
By Sithumini Jul 07, 2024 03:15 AM GMT
Report

බටහිර යුක්‍රේනයේ ලොරියක් සහ මිනිබස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් 14 දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

  ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණෙන වාහන පෙළක් දෙසට ලොරි රථය ධාවනය කරවීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව සදහන්.

අන්තුරින් මගීන් 12 දෙනෙක් සහ රථ දෙකෙහි රියදුරන් එහිදී ජීවිතක්ෂයට පත්වුණා. මෙව් සම්බන්ධයෙන් අපරාධ නඩුවක් ගොනුකිරීම සඳහා කටයුතු සිදුකෙරෙමින් පවතින බව යුක්‍රේන බලධාරීන් පැවසුවේ.

GalleryGalleryGallery