කිරි පිටි මිල ඉහළට - ඒ අනුව නව මිල ගණන් දැනගැනීමට මෙතනින් පිවිසෙන්න..

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Oct 04, 2022 08:31 AM GMT
Report

දේශීය කිරිපිටි මිල ඉහළ දැමීමට තීරණය කර ඇත.

ඒ අනුව ග්‍රෑම් 400ක දේශීය කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ යන අතර එහි නව මිල වන්නේ රුපියල් 950කී.

කිලෝග්‍රෑම් 01 සහිත කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 230 කින් ඉහළ දැමෙනු ඇති අතර එහි නව මිල රුපියක් 2350ක් බව කිරිපිටි නිෂ්පාදකයින් පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join