තරුණියක් දූෂනය කර දැඩි වධ හිංසා කළ සුපිරි ක්‍රීඩකයා - තරුණිය ඡායාරූප සහ වීඩියෝ පට සමාජ මාධ්‍යට මුදා හරී

England social media foot ball Meson Greenwood
By Sewvandhi Jan 31, 2022 07:56 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

එංගලන්ත ජාතික පාපන්දු කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩකයෙක් කාන්තා හිංසනය සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වී තිබේ.

එරට මාධ්‍ය සඳහන් කළේ, මේසන් ග්‍රීන්වුඩ් විසින් තරුණියක්ව දූෂණය කර ඇයට පහරදුන් බවට චෝදනා එල්ල වී ඇති බවය. 

 අදාළ තරුණිය විසින් ඡායාරූප සහ වීඩියෝ කිහිපයක් සමාජ මාධ්‍ය ට නිකුත්කර ඇති අතර එම ඡායාරූප සහ වීඩියෝ අනුව ග්‍රීන්වුඩ් ව අත්අඩංගුවට ගැනීමට පොලීසිය ක්‍රියාකර තිබුණි. 

 ඔහු එංගලන්තයේ මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ සාමාජිකයෙක් වන අතර එම ක්‍රීඩා සමාජය පැවසුවේ අදාළ ක්‍රීඩකය නැවත දැනුම්දෙන තුරු කණ්ඩායමට එක්නොවන බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now