මැයි දින රැලිය අතරතුර ෆොන්සේකා හරීන් අතර ගැටුමක්.. වීඩියෝ සහිතයි.. (VIDEO)

SJB Sarath Fonseka May Day
By Sithumi May 01, 2022 03:16 PM GMT
Report

අද දින සමගි ජන බල වේගයේ පැවති මැයි රැළිය අව්ස්ථාවෙදි  හරීන් ප්‍රනාන්දු මහතා සහ සරත් ෆොන්සේකා අතර යම් කිසි ගැටුම්ක්කකාරි තත්වයක් ඇතිව තිබේ. 

එහිදි හරීන් ප්‍රනාන්දු මහතා පැමින යම්කිසි දෙයක් සරත් ෆොන්සේකා මහතාට ප්‍රාක්ශා කරන අතර ඉන්පසුව ඔවුන් දෙදෙනා අතර ගැටුමක් ඇති වීමට යෑමේදි පිරිසක් එය වලක්වනු ලැබීය. 

එය වීඩියෝවක දැක්වීය එම වීඩියෝව පහතින්,



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now