දුම්රිය හරස් මාර්ගයක බරපතල අනතුරක්..එම ස්ථානයේම පියා මිය යයි.(PHOTOS)
Sri Lanka
Train Crash
Accident
By Aruna
මාතර වල්පල දුම්රිය හරස් මාර්ගය ආසන්නයේ දී මීට ටික වේලාවකට පෙර පියෙකු හා දරුවකු ගමන් කරමින් තිබු යතුරු පැදියක් දුම්රියේ හැපී බරපතල අනතුරක් සිදුව තිබෙනවා.
මෙම අනතුරින් යතුරුපැදිය පැදවූ පියා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
අනතුරට ලක් වු පාසල් දරුවා මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර සදහා මාතර මහ රෝහල වෙත ඇතුළත් කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |


