ගමක් කම්පාකළ පාසල් සිසුවියගේ මරණය - විදෙස්ගතව පැමිණි මවගේ ශෝකාන්තය මැද දේහය නිවසට..(PHOTOS)
Matara
imalsha
Abegama
sea bath
By Sewvandhi
මාතර මුහුදේ දිය නෑමට ගොස් මියගිය සිසුවෙකුගේ දේහය නිවසට රැගෙන එයි. සිය මිත්තණිය සමඟ අඹේගම ප්‍රදේශයේ කුලී නිවසක ජීවත් වූ ඉමල්ෂා නමැති සිසුවිය මෙලෙස මියගොස් තිබේ.
වැලිගම, මූදුකොට්ටුව මුහුදේ දියනෑමට යමින් සිටියදී මෙම ඛේදවාචකය සිදුව ඇත. ඔහු මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ තම ලේලියකගේ විවාහ මංගල්‍යයකට ගිය අවස්ථාවේදීය.
මියගිය සිසුවාගේ මව පසුගියදා විදේශගතව සිට මෙරටට පැමිණ ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. බොහෝ ආර්ථික අර්බුද මධ්‍යයේ මෙම පවුල ජීවත් වන්නේ කුලී නිවසකය.
මේ වසරේ උසස් පෙළ විභාගයට සූදානම් වෙමින් සිටි සිසුවා දියේ ගිලී මිය ගියේය. මෙම සිසුවාගේ හදිසි වියෝවෙන් පාසල් සිසුන් සහ ගුරුවරුන් කම්පාවට පත්ව සිටින අතර ඉතා දක්ෂ සිසුවෙකු අහිමි වී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
