රිය අනතුරක් නිසා මාර්ගයක් අවහිර වෙයි...විශාල වාහන තදබදයක්
By Sewvandhi
මස්කෙළිය - නල්ලතන්නිය මාර්ගයේ රිකාටන් ප්‍රදේශයේ දී රිය අනතුරක් සිදු වී තිබෙනවා.
මෝටර් රථයක් මාර්ගය අයිනේ තිබූ විදුලි කණුවක ගැටී, එම විදුලි කණුව පාරට වැටී ඇති බව යි වාර්තා වෙන්නේ.
එම හේතුවෙන් මස්කෙළිය - නල්ලතන්නිය මාර්ගයේ දැඩි වාහන තදබදයක් පවතින බවයි වාර්තා වෙන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |