මත් පෙති ලබාදී සුරූපී කාන්තාවන්ගේ පහස ලැබූ අනංගයා.. ඔවුන් රවටා ගත් හැටි..

sri lanka crime Kandy gossip
By Sithumi Jan 21, 2022 03:46 PM GMT
Report

මහනුවර ප්‍රදේශයේ විදෙස් රැකියා එජන්සියක් පවත්වා ගෙන යමින් සුරූපි කතුන් එහි කැදවා මත් කොට ලිංගික ආශාවන් ඉෂ්ඨ කර ගත් අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සුරූපි තරුණියන් ඇතුළු කාන්තාවන් රැසක් මොහුගේ මෙම රැවටීමට අසු වී අපයෝජනය වී ඇති බවයි වාර්තා වන්නේ. රට රස්සා දෙන බවට කියා මෙහි කැඳවා පිළිගෙන මත්පෙති දැමු බීමක් දී පළමුව මොහු ඔවුන්ව මත් කරනු ලබයි.

පසුව ඔහු එහි කාමරයකට රැගෙන ගොස් සිහි නොමැතිව සිටින කාන්තාව සමඟ ලිංගික සේවනයේ නිරත් වේ. එලෙස හැසිරෙන ආකාරය පවා මොහු ජායාරූප හා වීඩියෝ කොට ඇති බවයි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now