බැසිල්ගේ යැයි ප්‍රාචාරය වන මල්වානේ නිවසත් ගිනි ගනී.. (VIDEO)

By Sithumi May 10, 2022 11:37 AM GMT
Report

සුප්‍රකට මල්වාන නිවසට පිරිසක් විසින් ගිනිතබා තිබේ. එම නිවස අසලට රැස්වූ පිරිසක් විසින් එයට පහරදී ඇති බවටද තොරතුරු වාර්තා විය.

මෙම නිවස හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අයත් නිවසක් බවට විවිධ ප්‍රචාරයන් පැතිර තිබුණි.