මහින්ද රාජපක්ෂ දැන් සිටින ස්ථානය ගැන දැනුම් දීමක්..ඉදිරියේදී කරන්න යන දේ මෙන්න.

Gotabaya Rajapaksa Mahinda Rajapaksa Sri Lanka Politician Sri Lanka
By Aruna May 11, 2022 08:28 AM GMT
Report

ආරක්ෂක හේතූන් මත හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට ත්‍රිකුණාමලය ශ්‍රී ලංකා නාවික නෞකා තටාකාංගනයේ රැඳී සිටින බවට වාර්තා වනවා.

වර්තමාන තත්ත්වය සාමාන්‍ය අතට පත් වූ වහාම ඔහු කැමති ස්ථානයකට මාරු කරනු ලබන බව ආරක්ෂක ලේකම්වරයා දැනුම් දී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now