ඉල්ලා අස්වීමට කිසිදු සූදානමක් නෑ. අගමැති කියයි..

By Sithumi May 06, 2022 03:44 PM GMT
Report

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඉවත් වන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කිසි විටෙකත් නොපැවසූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තහවුරු කළ බව අග්‍රාමාත්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා ප්‍රකාශ කරයි 

එමෙන්ම අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමේ කිසිදු සූදානමක් හෝ  කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටී.