අගමැති මහින්ද ගැන හදිසියේ නිකුත් කල ගැසට් නිවේදනය...

By Sithumi May 09, 2022 06:07 PM GMT
Report

අගමැති මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳව හදිසියේම ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉන් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ගැසට් නිවේදනය එලෙස නිකුත් කර ඇති බව දක්නට ලැබේ..

Gallery